Thursday, September 22, 2016

යකඩ මතුපිට පච්ඡා කෙටීම හෙවත් How to Metal Etch...

ඔබ සුලභව භාවිතා කරන පිහියේ, එහෙමත් නැත්නම් විවිද කාර්යයන්ට යොදා ගන්නා ලෝහ මෙවලම් වල ඇතැම් විට උපකරණය නිපදවූ සමාගමේ නාමය, මාදිලි නාමය හෝ කිසියම් සංකේතාත්මක පින්තූරයක් වැනි දේ ලෝහය මතුපිට නැවත මැකිය නොහැකි ලෙස කොටා තිබෙන බව. මෙය හැදින්වෙන්නේ Metal Etching ලෙසයි. 

මෙය ඔබට නිවසේදීම කර ගැනීමට හැකි දෙයක්. එය සදහා භාවිතා කිරීමට අවශ්‍ය උපකරණ සහ රසායණිකයන් පවා ගෙදරදීම සොයා ගැනීමට පුළුවන්. ආරක්‍ෂිත පියවරයන්ද නිසි ලෙස භාවිතා කළ යුතු බව නැවතත් පවසන අතර මෙම වීඩියෝවෙන් එය සිදු කරන ආකාරය පියවරෙන් පියවර ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි සේ ඉදිරිපත් කර තිබෙනවා.

3 comments: