Friday, September 23, 2016

ඔබට තිබෙන්නේ දශක තුනක් පමණ පැරණි වාහනයක් නම් Contact Point පද්දතිය පිළිබදව දැනසිටීම ප්‍රයෝජනවත් වේවි...

ඔබට තිබෙන්නේ දශක තුනක් පමණ පැරණි වාහනයක් නම් Contact Point පද්දතිය පිළිබදව දැනසිටීම ඇතැම්විට මාර්ගයේදී එම පද්ධතියේ දෝශයක් ඇතිවුවහොත් පළපුරුදු කාර්මික ශිල්පියෙකු වෙත වාහනය රැගෙන යාමතෙක් වත් වාහනය ගෙනයාමට මෙය  ප්‍රයෝජනවත් වේවි. මොකද මම මේ අත්දැකීම විද තිබෙන නිසා. ඒ කියන්නේ Contact Point පද්දතිය හානියට පත්වීමෙන් පැය ගණනක් නගරයක් මැද්දේම රස්තියාදුවෙන්න සිදුවෙලා තිබෙනවා. කොහොම නමුත් Platinum Point එක  යොදාගත් Contact Point එහෙමත් නැත්නම් Breaker Point එක පිළිබදව තමයි මෙම වීඩියෝ පාඩම් වල තිබෙන්නේ. වර්ථාමනයේ නිෂ්පාදනය වන වාහන වල මෙම Contact Point හා එය අඩංගුවන Distributor යන කොටස නොමැත.






4 comments:

  1. දැන්නම් ඔය වැඩේ Crank position සහ camshaft සෙන්සර් දෙකටයි ECU එකටයි බාර දීලනේ තියෙන්නේ. ඒත්, තාමත් ඩෙල්කෝ ඩ්‍රිස්ටිබියුටර් තියන ඒවා බොහොමයක් තියන නිසා ඒ අයට මේක සෑහෙන වැදගත් ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ඇමරිකාව වගේ රටවල නම් මේ ආකාරයේ වාහන බොහෝමයක් වාහන සුසාන භූමිවලට යවා තිබුනත් ලංකාවේ තවමත් Contact Point Distributor තිබෙන වාහන භාවිතයට ගැනෙනවා...

      Delete