Tuesday, September 27, 2016

අප භාවිතා කරන ගියර් තෙල් වලින් නිසියාකාරව ගියර් පෙට්ටියේ දැති ස්නේහනය කරන්නේද?

මේ ලිපියෙන් කියන්නේ ගියර් තෙල් (Gear Oil) යෙදීමේදී අප වෙළඳ පොලේ හමුවන සුලභම හෝ ලාභම තෙල් වර්ගය යෙදුවත් එයින් ගියර් පෙට්ටියේ ඇති දැති නිසියාකාරව ස්නේහනය කරන්නේද? යන කාරණය පිළිබදව වඩාත් හොදින් විමසා බැලීමයි. මේ වනතෙක් මාද යොදා ඇත්තේ සුලභවම හමුවන ගියර් තෙල් වර්ගයක් වුවද එයින් නිසි ප්‍රතිඵලය නොලැබෙන්නේ යන හැඟීමක් ඇතිව ඇත්තේ ගියර් දැමීමේදී තද බවක් මෙන්ම එතරම් පහසු බවක් නොදැනෙන නිසාය. මුලින්ම බලමු සාමාන්‍යයෙන් භාවිතා වන යාන්ත්‍රික ගියර් පෙට්ටියේ ක්‍රියාකාරීත්වය කෙබදුදැයි කියා.

පහත වීඩියෝ වලින් කිසිදු ආකාරයකින් මෙම තෙල් වර්ගයන් නිපදවන සමාගම් පිිළිබදව ගුණකථනයක් කිරීමට බලාපොරෛාත්තු නොවන අතර බලාපොරොත්තුවන කාර්යය වන්නේද යන කාරණය විමසීමට මෙම ප්‍රදර්ශනාත්මක වීඩියෝදවද එකතු කරමි.


අවශ්‍ය නම් ඔබ දැනට භාවිතාකරන ගියර් තෙල් වර්ගය හෝ අනාගතයේදී භාවිතා කිරීමට බලාපොරොත්තුවන තෙල් වර්ගය එම නිෂ්පාදකයන් කියනා තරම් හොද නිෂ්පාදනයක්දැයි නිවසේදීම පරීක්‍ෂා කිරීමට මෙම පරීක්‍ෂනය මගින් හැකිය.

No comments:

Post a Comment