Monday, September 26, 2016

ඒක හැදුවේ කොහොමද? රබර් පටි...

මේ නව ආරක ලිපි පෙලක ආරම්භයයි. අප එදිනෙදා ජීවිතයේ භාවිතා කරන බොහෝ දේ නිපදවූයේ කොහොමදැයි අප දන්නේ නැහැ. ඇතැම් දේවල් ඉතාම සරල යෙදවුමකට යොදා ගත්තත් එය නිපදවීමට වැයකරන කාලය හා ශ්‍රමය ඇත්තටම සිතා ගන්නටත් බැරි තරම්. අද පළමුවෙන්ම මේ සම්බන්ධයෙන් පළ කරන ලිපියෙන් පෙන්වන්නේ රබර්පටි නිෂ්පාදනය කරන්නේ කොහොමද කියන එකයි.


අද පළ කළ අනෙක් ලිපිය - විනාකාරි වලින් කළ හැකි බොහෝ දේ

5 comments:

  1. රබර් පටි හදන්නත් ලොකු කර්මාන්තශාලාවක් ඕන වෙනවා වගෙයිනේ.

    ReplyDelete
    Replies
    1. //ඉතාම සරල යෙදවුමකට යොදා ගත්තත් එය නිපදවීමට වැයකරන කාලය හා ශ්‍රමය ඇත්තටම සිතා ගන්නටත් බැරි තරම්// කියලා කිව්වේ ඒක තමයි...

      Delete
  2. අපි ඉතා සරල නිෂ්පාදන කියා සිතා සිටින බොහොමයක් දේ නිපදවන්නේ සංකීර්ණ ක්‍රියාවලියක් තුලින්. මේ බලන්න ඉදිකටු සහ අල්පෙනෙත්ති නිපදවන හැටි.

    https://www.youtube.com/watch?v=wZJPpuL2sqQ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඒකත් බලන්නම වටින දෙයක්.

      Delete
  3. බොහොම ස්තුතියි.

    ReplyDelete