Friday, September 30, 2016

05 - පැන්සල්, පාට පැන්සල්, මකන කෑලි, පැස්ටල්, පැන්සල් කටර්, බෝල් පොයින්ට් පෑන් සහ පැන්සල් තැනීමට ගන්නා මිනිරන් ඒ වෙනුවෙන් සකස් කරන ආකාරය බලමු...

මේවා සියල්ලක්ම වැඩියෙන්ම භාවිතාකරන්නේ ළමයි (බෝල් පොයින්ට් පෑන් හැරුනකොට). ඉතින් අඩුමිලට අප මිලට ගත්තත් අපි දැනගෙන සිටියේ නැහැනේ මේ දේවල් හදන්න කොතරම් පරිශ්‍රමයක් දරනවාදැයි කියන එක. ඒ සියල්ල මෙහිදී අපි බලමු...

පැන්සල්

පාට පැන්සල්
පැන්සල් කටර්
මකන කෑලි
පැස්ටල්
පැන්සල් මිනිරන් කූර
බෝල් පොයින්ට් පෑන්
ඇත්තටම බෝල් පොයින්ට් පෑන කොහොමද ලියවෙන්නේ?

1 comment:

  1. Very interesting. Valuble and educational video's for everyone.

    ReplyDelete