Thursday, September 29, 2016

04 - වාහනයක හදවත හදන්නේ මෙහෙමයි...

එන්ජිම තමයි වාහනයක හදවත. මෙම එන්ජිම සැදීමට වර්ථමානයේ බහුල ලෙස භාවිතාවන ලෝහය තමයි ඇළුමිනියම්.ඇළුමිනියම් වල ඇති සැහැල්ලුබව නිසා වාහනයේ ඉන්ධන දහනය කාර්යක්‍ෂම වීම, නිෂ්පාදන කාර්යයේදී  පහසුවෙන් කැපීම හා හැඩගැන්වීම පහසුවීම, දිරාපත්වීම යකඩවලට සාපේක්‍ෂව අඩුවීම යනාදී කරුණු රැසක් තිබෙනවා.  

එන්ජින් බ්ලොක් කොටස, පිස්ටන් සහ Crankshafts සහ Camshafts යන කොටස් තැනීම මෙම වීඩියෝ වලින් පෙන්වා තිබෙනවා.


අස පළ කළ අනෙක් ලිපිය - Thermostat Valve හදන්නේ කොහොමද?

No comments:

Post a Comment