Thursday, September 26, 2013

පෙර ලිපියෙන් පැවසූ දෝෂ නිර්ණය හා නිවාරණයන් මෙම ලිපියෙන් වඩාත් පැහැදිලිව දැනගැනීමට හැකියාව ලැබේවි....

කලින් ලිපියේ පැවසූ Device Manager, Device Status හි Code 30 ක් දක්වා පැවසූ දෝෂයන්ට අමතරම තවත් Code 20 කට ආසන්න සංඛ්‍යාවකට අදාල දෝෂයන්  මෙන්ම ඒවා නිවාරණයට අනුගමනය කළ හැකි පියවරයන් පෙර ලිපියටක් වඩා පහසුවෙන් අවබෝධ කර ගැනීමේ හැකියාව මෙම ලිපියෙන් ගෙන ඒමට බලා පොරොත්තු වන අතර මුලින්ම වගුවේ පිළියම් සහ ඒවාට අදාල වන කෙටි සංකේතයක්ද ලබා දෙන අතර දෙවන වගුවේදී අදාල Code සහ එයට අදාල වන දෝශය සහ මුල් වගුවෙන් දැක්වූ එයට පිළියම හෝ පිළියම් අදාල කෙටි සංකේතයද දක්වන අතර එයින් පෙර ලිපියටත් වඩා පහසුවෙන් මෙම දෝශයන් හා එයට සිදුකළ හැකි පිළියම් අවබෝද කර ගත හැකි වෙතැයි සිතමි.









එසේම Microsoft ආයතනයේ මෙම වෙබ් ලිපිනයේද මෙයටම සමාන තොරතුරු තිබෙන බව පැවසිය යුතුය.
http://support.microsoft.com/kb/310123

1 comment: