Wednesday, October 31, 2012

ලංකාවේ තවත් පැරණි මුදල් නෝට්ටු සහ පැරණි කාසි කිහිපයක්...

ඔබට මතක ඇතිනේ දැනට සති තිහිපයකට පෙර ලංකාවේ පැරණි මුදල්‍ නෝට්ටු පිළිබදව ලිපියක් පළ කළා. එය දුටු මිතුරෙකු තවත් ලංකාවේ ටික කලකට පෙර භාවිතා වූ මුදල් නෝට්ටු හා කාසි රැසක පින්තූර එවා තිබෙනවා. මෙන්න ඒවා...















































මේ මීට පෙර ලංකාවේ පැරණි මුදල් නෝට්ටු පිළිබදව පළ කළ ලිපියයි - ඔබ ලංකාවේ භාවිතා වූ පැරණි මුදල් නෝට්ටු දැක තිබේද? මෙන්න දැක නැත්නම් බලන්න...


මෙම සෑම මුදල් නෝට්ටුවක්ම අපේ රටේ දේශියත්වය, අලංකාර පරිසරය, කර්මාන්ත, සංස්කෘතිය ආදිය විදහා පාන තවත් කලා නිර්මාණයක් ලෙස සැලකුවත් වරදක් නැහැ. ඒ තරමටම ඒවා අලංකාරයි.

17 comments:

  1. මේ වගේ එකක් කියෙව්ව මතකයක් එනවා....හරියටම මතක නැ.

    ReplyDelete
  2. හොඳ පෝස්ට් එකක්. ජය වේවා!

    ReplyDelete
  3. ස්තූතියි දිනේශ්, තවත් හොඳ එකතු කිරීමක්.

    ReplyDelete
  4. වැදගත් පෝස්ට් එකක්!!

    ReplyDelete
  5. ස්තූතියි දිනේෂ්.

    ReplyDelete
    Replies
    1. අර වන් සයිඩ් නෝට්ටු ටික මෙතන නෑනේ දිනේෂ්.

      Delete
    2. ඒවා කලින් ලිපියෙත් තිබුනා නේද?

      Delete
    3. එකම ඒවා නෙවෙයි නේද? වටිනාකම් එකිනෙකට වෙනස්.

      Delete
  6. මේ සමහර කොල දැක්කම නම් මට මතක් වෙන්නෙ තාත්තගෙ සාක්කුවට බැහැපු හැටි.. :-)

    ReplyDelete
  7. ඉස්සර සමහර කඩවල්වල කැෂියර්ගේ මේසේ වීදුරුව යට මේ වගේ නෝට්ටු දාලා තිබුනා මතකයි..
    ස්තුතියි දිනේශ්..

    ReplyDelete
  8. aluth ewath methanama damma eka hondai, samahara ewa dakinnath asai ayeth parak

    ReplyDelete
  9. මා හිතනවා, පසුගිය ලිපියත් මේ ලිපියත් එකතුවූ විට පරිපුර්ණතාවයක් ඇතිවී තිබෙන බව.ඒ නිසා මේ ලිපිමාලාව මේ විෂයය ගැන තොරතුරු සොයන්නන්ට මහත් රුකුලක් වනු ඇති. මෙහි පෙන්වා ඇති තඹ සතයේ කාසිය මා කුඩා කාලයේ භාවිතයේ තිබුන බව හොඳට මතකයි. විශේෂයෙන්ම යාචයන්ට දුන් නිසා ඒ මතකය තිබෙන්නේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  10. ඔව් රූ.කැෂියර් ගේ වීදුරුව යට මේවා ගොඩක් තියන් හිටියා. හොඳ එකතුවක්.ස්තුතියි දිනේෂ්..

    ReplyDelete
  11. mage Colombo university eke rupiyal 7 paryeshana lipiya pala unoth hondai

    ReplyDelete
  12. මෙිවා අනාගතේදි ගොඩක් වටිනවා දරුවන්ට.මෙිවගෙ හොඳ දෙයක් පල කල ඔබට ගොඩක් ස්තුතිය

    ReplyDelete
  13. පොලොන්නරු යුගයේ කාසි පිළිබඳව විස්තර නැද්ද

    ReplyDelete
  14. මගේ ගාවත් පරන කාසි තියනව photo එවන්නද

    ReplyDelete