Sunday, September 25, 2011

ඉංග්‍රීසි භාෂාව හදාරන නවකයන්ට තවත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් - Learn to Speak English

ඉංග්‍රීසි භාෂාව ඉගන ගන්න බොහෝ දෙනෙක් උනන්දු බව දැනට දින කිහිපයකට පෙර පල කල ඔන්න තවත් ඉංගිරිසියෙන් ලියන්න බයවෙන්න එපා. මේ software එකෙන් ඔබ ලියන දේ නිවැරදි ව්‍යාකරන වලට සකස් කරල දේවි - WhiteSmoke  කියන ලිපියට ලැබී තිබෙන ප්‍රතිචාර හා එය කියවූ පාඨකයන් සංඛ්‍යාව දිහා බැළුවම පේන නිසා මෙම භාෂාව හදාරන ආධුනිකයන්නට එම ඉලක්කය තවත් පහසු කරවන අධ්‍යාපනික මෘදුකාංගයක් ගැන තමයි කියන්නේ. මෙම මෘදුකාංගයේ නම  Learn to Speak English. මෙය නිපදවලා තියෙන්නේ The Learning Company කියන සමාගමයි.

වෙළද ‍පොලෙන් ලබා ගන්නවා නම් CD 4 කින් යුතු වන අතර ආධුනිකයෙකුට සෑහෙන්න දුරට වැදගත් මෙය අන්තර්ජාලයෙන් වූවත් පිරික්සුවොත් ලබා ගන්නට බැරිකමක් නැහැ.

මෙම ලිපිය කෙටිවූවත් මෙය ඔබට ලබාගන්නට හැකිවූ‍වහොත් එයින් තිබෙන ප්‍රයෝජනය ඔබටම වටහා ගත හැකියි. හැබැයි ‍හොද ගුරුවරයෙක් යටතේ කැපවීමෙන් ඉංග්‍රීසි භාෂාව ඉගන ගැනීම තරම්ම ප්‍රතිඵලයක් යම් කිසි සීමාවක් යටතේ තැනූ මෙවැනි මෘදුකාංගයකින් ලබා ගත නොහැකි බවත් අවසාන වශයෙන් මතක් කල යුතුයි.

6 comments:

  1. Replies
    1. සත් සමුදුර: ඉංග්‍රීසි භාෂාව හදාරන නවකයන්ට තවත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් - Learn To Speak English >>>>> Download Now

      >>>>> Download Full

      සත් සමුදුර: ඉංග්‍රීසි භාෂාව හදාරන නවකයන්ට තවත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් - Learn To Speak English >>>>> Download LINK

      >>>>> Download Now

      සත් සමුදුර: ඉංග්‍රීසි භාෂාව හදාරන නවකයන්ට තවත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් - Learn To Speak English >>>>> Download Full

      >>>>> Download LINK 5v

      Delete
  2. 英語は英語
    勉強したところ
    懐かしいは

    ReplyDelete