Monday, August 29, 2011

මීට වසර ගණනාවකට පෙර ලංකාව - Images of Old Sri Lanka

මෙන්න ‍මීට පෙර බ්ලොග් සටහන වූ වසර 100 කට පෙර භාරතයේ ඡායාරූප දැක්වුන ලිපියේදී ඔබ බලාපොරොත්තුවුන ලංකාවේ මීට වසර 100 කට හෝ ඊට ආසන්න කාලයකට පෙර විවිද පලාත්වල සේයාරූ කිහිපයක්. සමහරවිට ඔබත් මින් පෙර මෙම පින්තූර දැක ඇති. කොහොමවුනත් දැකපු අයට නැවත දැකගන්නත්, දැක නැති අයට පළමුවරට දැකගන්නටත් හැකියාව ලැබෙන නිසා මෙවරත් පින්තූර ටිකක් ඔබට ලබාදෙන්නට සිතුවා‍.

මහනුවර - දළදා මාලිඟය
 මහනුවර

 මහනුවර වීදියක එදා දසුන්

හැමිල්ටන් ඇලේ බෝට්ටු - මීගමුව
ගල්කිස්ස හෝටලය
මාතර දුම්රිය ස්ථානය -1895 දී
Royal Hotel - 1860
තල්පේ දුම්රිය ස්ථානය - 1895 දී
පේරාදෙණිය උද්භිද උද්‍යානයේ පිවිසුම් දොරටුව
දිඹුල බංගලාව
ශ්‍රි මහා බෝධීන් වහන්සේ එදා දිස්වූ අයුරු
ඔහිය දුම්රිය ස්ථානය - 1893 දී
වැලිගම-මාතර දුම්රිය මාර්ගයේදී හමුවන පොල්අතුමෝදර පාලම
දළදා මාලිඟාව
Temple at Slave Island
සමාධි පිළිමවහන්සේ
ශ්‍රීපාදය
රුවන්වැලිසෑය
ශ්‍රීපාදය
නුවර - කොළඹ දුම්රිය මඟ
කෞතුකාගාරය

18 comments:

  1. ගොඩක් වටිනා පින්තුර ටිකක් .....

    ReplyDelete
  2. මහනුවර චායාරුප ටික දකින විට එදා අදට වඩා ලස්සන සාමකාමී පරිසරයක් තිබුන කියල හිතෙනවා

    ReplyDelete
  3. ඔව් මහනුවර අද තියෙන කඩිකුලප්පුව හා හදිස්සිය එදා නැහැ. එය දළදා මාලිඟාවටම උචිත පරිදි එදා තිබී තිබෙනවා...

    ReplyDelete
  4. කුවීන්ස් හෝටලෙත් ලස්සන පින්තුර ටිකක් තියෙනව. ඉතා වටින පෝස්ට් එකක්..

    ReplyDelete
  5. @මාතලන් - ස්තූතියි!

    ReplyDelete
  6. බොහොම දුර්ලභ ඡායාරූප පෙළක්!!!

    ReplyDelete
  7. දුර්ලභ වගේම ලස්සන ඡායාරූප ටිකක්. ස්තුතියි.

    ReplyDelete
  8. @Praසන්ன - ස්තූතියි!

    ReplyDelete
  9. thanks dinesh.

    ReplyDelete
  10. හරිම වටින වැඩක්

    ReplyDelete
  11. @උදාර & saj!th@W!zdOm - ස්තූතියි!

    ReplyDelete
  12. හෙහ්.....නුවර එදා තිබුණු විදිහ......දැක්කම අදහන්ටත් බෑ.....

    ස්තූතියි...දිනේශ්,

    ReplyDelete
  13. පරක්කු වෙලා මේ කියවන්නේ. තව ටිකෙන් මල ඇරෙනවා.. මේ වගේ ඡායාරූප වලින් ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන්. මේ ඡායාරූප හොයාගෙන මේ වගේ පල කලාට සහෝට ගොඩක් ස්තුතියි...!

    ReplyDelete
  14. තිලකා රන්දෙනි-
    මහනුවර දැක්කාම මටත් හිතුණා කොච්චර ලස්සනද කියලත් ඒ වගේම කුණු කසල තිබුණෙත් නෑ නේද? අවශ්‍යතා අඩු සරළ ජීවිතයක් ගත කරන්න අප පුරුදු වෙනවා නම් කොච්චර හොඳද?
    ඒ වගේම මට පින්තූර දකින කොට කල්පනා වුණා ජීවිතයේ අනිත්‍යතාවය. තව පරම්පරා දෙකකට පස්සේ දරුවන් මොනවාද දන්නේ නෑ දකින්නේ නේද?
    www.thilakarandeni.lk

    ReplyDelete
  15. @තිලකා රන්දෙනි මහත්මිය - ඔව් ඇත්තටම තව කාලයක් යන කොට අද තියෙන තත්වයටත් වඩා බොහොම ජනාකීර්ණ බවක් නුවර තියේවි...

    ReplyDelete