Thursday, August 4, 2011

ඔබ‍ගේ විවාහ මංගල්‍යයටත් මෙවැනි ආරාධනා පත්‍රයක් තිබුනොත් නරකද? - Choose the most creative Wedding card for your Wedding - 1

ඔබ ලඟදී විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක් නම් මේ සටහන නව නිර්මාණාත්මක විවාහ ආරාධනා පත්‍රයක් ගැන සිතන්නට උපකාරීවීමටද බැරි නැහැ.  අපේ රටේත් සමහර නව මනාල මනාලියන් සිය විවාහ මංගල උත්සව සම්භාෂනයට සිය හිත මිතුරන්ට ආරාධනා කිරීමට යොදාගන්නා ආරාධනා පත්‍රවල හැ‍ඩයේ සහ මෝස්තරවල විවිද වෙනස්කම් තිබුනත් එහි ඇතුලත අන්තර්ගතය ‍බොහෝවිට එකම ස්වරූපයක් ගන්නා බව ඔබ දැක ඇති. ඉතින් පසුගිය මාසය පුරාවටම ඔබ සත් සමුදුරින් දුටුවේ දීර්ඝ විස්තර සහිත ලිපි නිසා මෙවර ඔබට නවතාවයකින් යුතු මංගල ආරාධනා පත්‍ර රැසක් ඉදිරිපත් කිරීමට සිතුනා. එහෙනම් වැඩිපුර කතාබහ නැතුවම ඒවා ඔබටත් ගැලපේදැයි බලමු...


























තව ටිකක් තියෙනවා. ඒක ඊලඟට බලමු...

17 comments:

  1. අර FBI එන නම් පට්ටයි ඈ... නියම කාඩ්ස් ටිකක්.

    ReplyDelete
  2. @චතුරංග පෙරේරා | chathuranga Perera - තව ටිකක් මඟ එනවා...

    ReplyDelete
  3. හිකිස් පට්ටයි කියන්නේ සිරාම සිරා කාඩ් ටික ලොල්

    ReplyDelete
  4. @පිස්සු පුසා - මේ වෙන කොට කසාද බැදල නැත්නම් මම යෝජනා කරනවා මේ කාඩ්ස් ටිකෙන් හරි ඊලඟ ටිකෙන් එකක් තෝරාගන්න කියලා...

    ReplyDelete
  5. අර අවාන වගේ එක නම් ගොඩක් ලස්සනයි.

    ReplyDelete
  6. Check these invitations


    http://www.youtube.com/watch?v=wTqLyCTESjg


    http://www.youtube.com/watch?v=cqVIGUdoPrQ&feature=related

    ReplyDelete
  7. @නදී - මේ වගේ ඒවා ලංකාවෙත් සමහරවිට ඉදිරියේදී දැකගන්න හැකිවේවි...

    ReplyDelete
  8. @Praසන්ன - ඉතිරි ඒවා හෙට...

    ReplyDelete
  9. අය්යෝ අපි පරක්කුයි . අපි ඉතින් මැලිබන් විදියේ කකුල් ගෙවෙනකම් ඇවිද්දත් ඔච්චර නිර්මාණාත්මක අදහසක් ලැබුනේ නැහැනේ .

    ReplyDelete
  10. @Bindi - මොනව කරන්නද? ඊලඟ ආත්මෙදිවත් ප්‍රයෝජනයට ගන්න දෙක තුනක් මතක තියාගන්න...

    ReplyDelete
  11. @කාංචනා අමිලානි - මේ ආරාධනා පත්‍ර වලින් හෝ ඊලඟ ඒවායෙන් කැමති එකක් තෝරා ගත හැකියි...

    ReplyDelete
  12. සමහර ඒව නම් වෙඩින් කාඩ් ද කියල හිතන්නවත් බැහැ.

    ReplyDelete
  13. @උදාර & ජීවිතේ මල් - මේ තමයි නිර්මාණාත්මකභාවයට හොදම නිදසුනක්...

    ReplyDelete
  14. gotta copy one of those for my 2nd marriage lol. anyways it's worth getting divorced from her XD )

    ReplyDelete