Wednesday, April 6, 2011

අපි දන්න කියන Google කොම්පැනියම දෙන Picasa 3

කාලෙකින් පරිගණකවලට සම්බන්ධ සටහනක් දැම්මේ නැති නිසාත්, අද පාවිච්චිකරල බලපු හොද Image Tool එකක් නිසාත් Picasa 3 ගැනත් ලියන්න හිතුනා. 


මේක නොමිලේ දෙන වගේම පින්තූර වලට හොද වැඩ කොටසක් කරගන්න පුළුවන් Tool එකක්.http://picasa.google.com/ අඩවියට ගියාම මේක download කරගන්න පුළුවන්. Download file එකත් 14 MB වගේ පොඩි file එකක්. හැබැයි මේකෙන් කරගන්න පුළුවන් වැඩ නම් ‍නියමයි. Image වලට effects දාන්න. ඒවායෙන් slideshow හදාගන්න. Tune කර ගන්න, එතකොට Image ඕන ඕන විදියට Customize කරගන්න, Organize කර ගන්න වගේම Internet එකට Upload කර ගන්නත් පුළුවන්. 

මීට අමතරවත් වැඩ ගොඩක් කර ගන්න හැකිබව ඔය අයත් මේක පාවිච්චිකරානම් දැනගනීවි...

10 comments:

  1. facebook එකට photo අප්ලෝඩ් කරන්න කියාපු භාණ්ඩේ. ආයේ ඉතිං re-size කර කර ඉන්න එහෙම ඕනේ නෑ. Camera එකෙන් photo ටික ගත්ත, Picasa එකෙන් open කලා, ඕන photo ටික select කලා, upload කලා. හරිම සිම්පල් ප්ලෑන් එකක්. හැබැයි ඒක කරන්න මේ ලින්ක් එකට http://apps.facebook.com/picasauploader/?ref=bookmarks&count=0 ගිහින් ඒකෙන් දෙන button එක Picasa එකට add කරගන්න ඕනා.

    ReplyDelete
  2. @ආදර කතාව - මම මේ කිව්ව දේ නම් කරල නැහැ. දැනුවත් කලාට ස්තූතියි...

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. ගොසිප් ලංකා නාමය යටතේ තබා ඇති කමෙන්ටුවේ වාග් ශෛලිය නූතන යුගයට නොගැලපෙන හා එම සටහන තබා ඇති මහත්මයා තමන්ට ඇති කිසියම් බෙලහීනතාවයක් අන්‍යයන්ටද ඇතැයි සිතන ‍නොදැනුවත්කම නිසා ඔහු ගැන අනුකම්පාවෙන් යුතුව එම කමෙන්ටුව ඉවත් කරන ලදි...

    ReplyDelete
  5. මමත් ගොඩක් කල් ඉඳන් මේක පාවිච්චි කරනව පොඩි පොඩි වැඩ වලට. හොඳයි.

    ReplyDelete
  6. @`` Outsider``` - ඒක හරි, ක්‍ෂනික වැඩවලට නම් කදිමයි...

    ReplyDelete
  7. දැනුවත් කලාට තෑන්ක්ස් දිනේශ්.

    ReplyDelete
  8. ආ මම් ලගත් තියනවා.නියමයි

    ReplyDelete
  9. @නදී... - ඔව්, නොමිලේ දුන්නත් හොද Software එකක්...

    ReplyDelete