Monday, March 21, 2011

මෙන්න Sidebar එකට ලගදී ආව කැමති Comments ගණනක්, කව්ද එව්වේ, මොන Post එකටද එව්වේ කියල දැනගන්න Gadget එකක්...

මේ ගැජට් එ‍ක දාගත්තම් අපිට ලගදී ආව ඕන කමෙන්ටු ගණනක්, ඒක එවල තියෙන්නේ කවුද, මොන පෝස්ට් එකටද කියල වගේම, කමෙන්ටුවේ කැමති ප්‍රමාණයකුත් පෙන්නන්න පුළුවන්. මෙන්න Code එක ;

<script style='text/javascript' src='http://blogergadgets.googlecode.com/files/recentcommentswidgetv1.js'></script><script style='text/javascript'>var a_rc=10;var m_rc=false;var n_rc=true;var o_rc=100;</script><script src='http://sathsamudura.blogspot.com/feeds/comments/default?alt=json-in-script&callback=showrecentcomments'></script>

මේකේ මෙන්න මේවා අපිට අවශ්‍යවිදියට වෙනස් කරගන්න පුළුවන්.

ඔය රතු පාටින් 10 කියල දාල තියෙන තැනට දෙන අගයෙන් කැමති කමෙන්ටු ගණන තීරණය කරන්න පුළුවන්.

නිල්පාටින් 100 කියන අගය වෙනස් කරාම ඒ අගයෙන් දැක්වෙන වචන ගාන තමයි පෙන්වන්නේ.

කොල පාටින් sathsamudura.blogspot.com කියල දීල තියෙන link එකට ඔය ගොල්ලන්ගේ බ්ලොග් අඩවියේ ලිපිනය දෙන්න.

කැමතිනම් දාගෙන බලන්නකෝ...

No comments:

Post a Comment