Saturday, March 12, 2011

බ්ලොග් Post එකට Text box එකක් දාගන්න ආකාරය ගැන දැනගමු...

බ්ලොග් post එකට සමහර වෙලාවට අපිට Text box එකක් දාගන්න සිද්දවෙන්න පුළුවන්. මෙන්න ඒක කරන ක්‍රම කිහිපයක්.

පළමුවෙන්ම අපිට user ට අකුරු ඇතුළු කරන්න දෙන විදියේ පේලි පහක විතර text box එකකට ඕන කේතය;

<textarea rows="5" cols="40">
TEXT
</textarea>

මේකේ රතු පාටින් දක්වල තියෙන අගයන් අපට ඕන විදියට වෙනස් කර ගන්න පුළුවන්. මෙන්න එකේ උදාහරණයක්;



මෙන්න Read-only Text box එකකට අවශ්‍ය කේතය;


<textarea rows="2" cols="30" name="Famous Quotes" readonly="readonly">
“Asking a working writer what he thinks about critics is like asking a lamp-post how it feels about dogs.” ... Christopher Hampton
</textarea>

මෙන්න උදාහරණය;



මෙන්න hyper link එකක් දාගන්න පුළුවන් text box කේතය;
<textarea rows="4" cols="25" name="Link to Site" readonly="readonly">Hyperlink Code</textarea>

මෙන්න උදාහරණය;



මෙන්න word wrap කර ගන්න පුළුවන් විදියේ Text Box වල කේතයන් මේකේ "wrap = " තැනට
"soft", "hard" සහ  "off" කියන ඒවා දාල වෙන වෙනස්කම් ඔයගොල්ලම අත්හදා බලන්න.


<textarea rows="8" cols="30" wrap="hard">
TEXT
</textarea>

3 comments: