Wednesday, February 23, 2011

Images size ලේසියෙන්ම වෙනස් කරමු...

මේකත් පොඩිවැඩක් තියෙන සටහනක්. කලින් ලියපු එකම පේලියට පින්තූර ගොඩක්... බ්ලොග් එක සෑහෙන්න දෙනෙක් බලල තිබුනා. ඒක නිසාම තමයි මේකත් ඔය අයට ප්‍රයෝජනයක්වෙයි කියල දාන්න හිතුවේ. ඇත්තෙන්ම කියනවනම් සත් සමුදුරේ මේ වෙනකම් ලියපු බ්ලොග් සටහන් අතරින් වැඩිම දෙනෙක් බැළුවේ ඒ සටහන තමයි. හැබැයි ඒ ගැන අදහස් නම් දක්වල තිබුනේ එකම එක්කෙනයි. කමක් නැහැ කවුරුහරි එ‍කෙන් වැඩක් ගනීවි කියල වත් සතුටුවෙනවා.

මේකත් සෑහෙන්න හොදයි කියල හැතනවා. අපි පින්තූරයක් බ්ලොග් සටහනකට ඇතුළුකරහම සමහර වෙලාවට ඒක ලොකු හෝ පොඩි කරගන්න ඕන වුනහම අපිට ලැබෙන Option වන Small, Medium, Large, Extra Large  සහ Original කියන ප්‍රමාණ විතරයිනේ. සමහර වෙලාවට අපිට මේ කියන ප්‍රමාණවලට වඩා වෙනස් ප්‍රමාණ වලිනුත් ලොකු හෝ පොඩි කරගන්න ඕන වුනොත් කරන්න තියෙන්නේ මුලින්ම Compose එකේදි image එකක් insert කරගන්න.


ඊට පස්සේ Edit HTML ගිහිල්ලා එකේදි image එකේ code එකේ height  සහ width කියන දෙක delete කරන්න. ඊට පස්සේ ඊතලයකින් දකවල තියෙන s320 කියන අගයේ 320 වෙනුවට මේ පින්තූරය ලොකු කර ගන්න ඕන නම් 320 ට වඩා වැඩි අගයකුත්, කුඩා කරගන්න ඕන නම් 320ට වඩා අඩු අගයක් දෙන්න, මෙන්න මේ විදියට...

Original image code :
After Height and Width remove  and new S

මෙන්න ප්‍රතිඵල ------


ඔබගොල්ලොත් මේක අත්හදා බලල අළුත් දෙයක් තිබුනොත් මටත් කියන්න.

15 comments:

  1. @මෝලඩර් ෆයිල්ස්- ස්තූතියි! නැවත එන්න.

    ReplyDelete
  2. image shack ඵක ලංකාව ඇතුළෙ බ්ලොක් කරලනෙ අප්පා දන්නවද ඉමේජ් හොස්ටින් සයිට් ඵකක්?

    ReplyDelete
  3. @lkgossipnews-මම ඒ ගැන සොයල බලන්නම්....

    ReplyDelete
  4. @Shenya de Silva- Thanks! come again and enjoy...

    ReplyDelete
  5. මම මේක පැත්තේ ආවා නේ...අම්මෝ....අලුතෙන් අප්ඩේට් වෙන හැම එකක්ම ඇවිල්ලා බලලා තියෙයි...ඒත් මම හිතුවේ නෑ මේ බ්ලොග් එක ලියන්නේ දිනේශ් අයියා කියලා...එහෙම දන්නව නම් මම අනිවා කොමෙන්ට් කොරලා යනවා...දැන් ඉතින් බඩු මාට්ටුයි නේ.....ඉකේයියා තමා බ්ලොග් එකට හරිය...
    මේ වැඩේ නම් එල.....

    ReplyDelete
  6. @රත්ගමයා- ස්තුතියි මල්ලී! උඔ ඉතින් එන බව මං දන්නවා. ඒත් මොකද බැළුවා සද්දයක් නැත්තේ ඇයි කියලා...

    ReplyDelete
  7. your blog is very useful. thanks for sharing

    ReplyDelete
  8. @yasasi - Thank you! sister, give your creative ideas to improve Sath Samudura as you wish...

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete