Sunday, January 16, 2011

ටිකක් හානියට පත්වුන CD එකක් hard disk එකට copy කර ගන්න සිදුවුවහොත් කොහොමද කරගන්නේ ??

මේ කාරණේට අදාලවන Third party tools ගොඩක් තිබුනත් නියමම එක තමයි http://www.slysoft.com/en/ දෙන CloneCD මෘදුකාංගය.




මේක හැබැයි ඔවුන් නම් ලබා දෙන්නේ Trial version එකක් හැබැයි internet එකේ Patch/crack ‍සොයාගන්න එතරම් අමාරු නැහැ තවදෙයක් තමයි මෙම CloneCD එකෙන් හදලා දෙන්නේ image file එකක් ඒක mount කර ගන්න න Tool එක නම් මෙම වෙබ් අඩවියේම නොමිලේ ලබා දෙනවා. ඒක තමයි Virtual CloneDrive.


මේකත් install කරල CloneCD වලින් හදපු image එක මේකෙන් mount කර ගන්න.

මෙම වෙඩ් අඩවියේ තව විවිද මෘදුකාංග තියෙවනවා DVD වලටත් යොදා ගන්න පුළුවන්. ඒවත් ඔබලාම භාවිතාකරල ගුණදොස් සොයාගනු ඇතැයි මා සිතනවා.

1 comment:

  1. CD සදාකල් රැකෙන විදයක් නැද්ද?

    ReplyDelete